v
(රෝම 6: 2-8, ගලාති 2:20)

අපි දැනටමත් ක්රිස්තුස් වහන්සේ සමග කුරුසියේ මැරුණා.දැන් අප තුළ ජීවත් වන්නේ ක්රිස්තුස් වහන්සේය.ක්රිස්තුස් වහන්සේගේ දවසේදී ද අප ක්රිස්තුන් වහන්සේ සමඟ නැවත නැඟිටුවනු ලැබේ.